හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන පොලිසියෙන් නිල නිවේදනයක්
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද උදෑසන වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා. පොලිසිය නිකුත්…





