අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 සහ සුදු ඩීසල් මිල පහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම නව මිල සංශෝධනයට අනුව, ඔක්ටේන්…
Sri Lanka's Most Trusted News Source
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම නව මිල සංශෝධනයට අනුව, ඔක්ටේන්…
පොසොන් මංගල්‍යය වෙනුවෙන් ආරම්භ කළ විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළ අද (30) දිනයේදීත් එලෙසම ක්‍රියාත්මක වන බව බලධාරීන් පවසනවා. අනුරාධපුරය සහ මිහින්තලය වන්දනාමාන කිරීමට ගිය බැතිමතුන්ට කිසිදු අපහසුවකින් තොරව නැවත සිය ගම්බිම්…
අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමාත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේදී…
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක…
සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (IRD) අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා, 2026 ජුනි 26 සිට ජූලි 1 දක්වා චීනයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ ජාත්‍යන්තර සම්මේලනවල…
වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට අදාළ යෝජනා ඇතුළත් ‘සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත අද (24)…
උපරිමාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම ප්‍රමාද කිරීම තුළ මතුව ඇති ගැටලු පිළිබඳව ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව, විපක්ෂයේ පක්ෂ…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා…
ආණ්ඩුව විසින් අත්තනෝමතික හා ඒකාධිපති පාලනයකට යාමට උත්සාහ කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රජයේ ‘Clean Sri Lanka’ වැඩසටහන කොතෙක් දුරට හොඳ යැයි පැවසුව…
2027 වර්ෂයේ සිට ඉදිරියට, රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා නව විධිවිධාන සහ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, අධ්‍යාපනය සඳහා…