කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පවතින වර්ෂාව හේතුවෙන්, මෙම තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
පවතින වර්ෂාපතනය හේතුවෙන්, අද (22) උදෑසන කොළඹ නගරය ආශ්‍රිත මාර්ග රැසක රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
