ඥානසාර හිමිගේ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද තහවුරු කරයි
බොදු බල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිර දඬුවම, කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබෙනවා. එම සිර දඬුවමින් තමන්…










