ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේදි අහන අහන ප්රශ්නයට මතක නෑ කියයි
2011 වසරේ යාපනයේදී දේශපාලන ක්රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ සිට මාර්ගගත (Online)…


