ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්රතික්ෂේප වෙයි
තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීම නිශ්ප්රභ කිරීමට අද (12) නියෝග කර තිබේ.…

