රක්වාන ප්‍රදේශයේදී අලියෙකු විසින් සිදු කළ පහරදීමකින් ඇත්ගොව්වා සහ සහායකයා මරුට
රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වනු ලැබූ පෙරහැරක් සඳහා රැගෙන විත් සිටි අලියෙකු සිදු කළ පහරදීමකින්, පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අදාළ අලියා බලාගැනීමේ කටයුතුවල නිරතව…
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. පවතින වර්ෂාව හේතුවෙන්, මෙම තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. පවතින වර්ෂාපතනය හේතුවෙන්, අද (22) උදෑසන කොළඹ නගරය ආශ්‍රිත මාර්ග…
අද කාලගුණ නිවේදනය (2026.06.22)
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න්…
ඉරානය සමඟ අවසන් එකඟතාවකට දින 60ක කාලයක් – අසාර්ථක වුවහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකා සඳහා බදු පැනවීමේ අවධානය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය සමඟ පවතින ගැටලු සඳහා අවසන් එකඟතාවකට පැමිණීම වෙනුවෙන් දින 60ක කාලයක් ලබා දී ඇති බවයි. එම කාලය තුළ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්,…
බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳි ඌවේ ජනතාවට ඉඩම් බලපත්‍ර 10,731ක් බෙදාදෙයි
ඌව පළාතේ දීර්ඝ කාලයක සිට නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ඉඩම් බලපත්‍ර 10,731 ක් ප්‍රදානය කිරීමේ දැවැන්ත වැඩසටහනක් පසුගියදා සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.…





