සමාජ මාධ්‍ය තහනම් කරන පනත් කෙටුම්පතක් ෆයිසර් මුස්තාෆා විසින් භාරදෙයි

වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට අදාළ යෝජනා ඇතුළත් ‘සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත අද (24)…

විනිසුරුවරුන් පත් කිරීම ප්‍රමාද කිරීම ගැන ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

උපරිමාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම ප්‍රමාද කිරීම තුළ මතුව ඇති ගැටලු පිළිබඳව ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව, විපක්ෂයේ පක්ෂ…

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා…

ආණ්ඩුව විසින් අත්තනෝමතික හා ඒකාධිපති පාලනයකට යාමට උත්සාහ කරනවා – නාමල්

ආණ්ඩුව විසින් අත්තනෝමතික හා ඒකාධිපති පාලනයකට යාමට උත්සාහ කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රජයේ ‘Clean Sri Lanka’ වැඩසටහන කොතෙක් දුරට හොඳ යැයි පැවසුව…

2027 සිට පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම් සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය

2027 වර්ෂයේ සිට ඉදිරියට, රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා නව විධිවිධාන සහ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, අධ්‍යාපනය සඳහා…

ඥානසාර හිමිගේ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද තහවුරු කරයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිර දඬුවම, කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබෙනවා. එම සිර දඬුවමින් තමන්…

ඩෙංගු අධි අවදානම් කලාප ප්‍රකාශයට පත් කරයි

දිවයින පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම් කිරීම සඳහා, දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538 ක් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ…

පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල්තුමායි? ගම්මන්පිලගෙන් සිරිල් ගාමිණී පියතුමාට ප්‍රශ්න 10ක්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ගරු සිරිල් ගාමිණී පියතුමා සැබවින්ම පෙනී සිටින්නේ වින්දිතයන් වෙනුවෙන්ද, නැතිනම් ප්‍රහාරකයන් වෙනුවෙන්ද යන්න පිළිබඳව තාර්කික සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල…

සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය එළිදක්වයි

ජාතික පෝෂණ මාසය 2026 ට සමගාමීව “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) එළිදක්වා තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් සකස් කළ මෙම මාර්ගෝපදේශය මගින්…

එල්නිනෝ සහ ලානිනා සංසිද්ධීන් ගැන දේශගුණික සංසදයේ අවධානය

එල්නිනෝ සහ ලානිනා සංසිද්ධීන් හමුවේ, ශ්‍රී ලංකාවේ උභයජීවී හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව දේශගුණික සංසදයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව, සංසදය එහි සම සභාපතිවරුන් වන විපක්ෂ නායක…