සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (IRD) අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා, 2026 ජුනි 26 සිට ජූලි 1 දක්වා චීනයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ ජාත්‍යන්තර සම්මේලනවල ප්‍රධාන දේශන කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.

මහජන සෞඛ්‍යය (Public Health), නිවුන් පර්යේෂණ ක්‍රමවේදය (Twin Research Methodology) සහ සාක්ෂි මත පදනම් වූ සෞඛ්‍ය සේවාවන් (Evidence-Based Healthcare) සඳහා ඔහු ලබා දී ඇති ජාත්‍යන්තර දායකත්වය අගයමින් මෙම ආරාධනාව ලැබී ඇති බව IRD ආයතනය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *