Tag: OLExam

ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කිරීමට අද (12) නියෝග කර තිබේ.…

ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේදි අහන අහන ප්‍රශ්නයට මතක නෑ කියයි

2011 වසරේ යාපනයේදී දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත (Online)…

පොලිස් අණ නොතකා ධාවනය කළ රථයකට වෙඩි තබා සැකකරුවන් අත්අඩංගුවට ගනී

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට පන්නල පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව විශේෂ වැටලීමක් දියත් කර ඇත. මෙහිදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් සංඥා කර තිබේ.…

ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් සහනයක්: එක්සත් ජනපද තීරු බදු 10% දක්වා අඩු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 60ක් ඉලක්ක කර ගනිමින් නව ආනයන තීරු බදු පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ රටවලට 10% සහ 12.5% යන…

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන පොලිසියෙන් නිල නිවේදනයක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද උදෑසන වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා. පොලිසිය නිකුත්…

මන්ත්‍රී චාමර සම්පත්ගේ ප්‍රකාශයට එරෙහිව කාදිනල් හිමිපාණන්ගෙන් නීතිමය පියවර

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා. මේ…