සමාජ මාධ්‍ය තහනම් කරන පනත් කෙටුම්පතක් ෆයිසර් මුස්තාෆා විසින් භාරදෙයි
වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට අදාළ යෝජනා ඇතුළත් ‘සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත අද (24)…










