මහාචාර්ය අතුල සුමතිපාල චීනයේ ප්‍රමුඛ ජාත්‍යන්තර සම්මේලන කිහිපයක ප්‍රධාන දේශන සඳහා එක්වෙයි
සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (IRD) අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා, 2026 ජුනි 26 සිට ජූලි 1 දක්වා චීනයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ ජාත්‍යන්තර සම්මේලනවල…










